ජනපති එක්ක කතා කරගෙන ලංකාවට ආ සඳරුවන් අත්අඩංගුවට!
1 min read
ලංකා enews නැමැති පුවත් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැමැත්තා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජනාධිපතිවරයා සමඟ කතාබහ කරගෙන ඔහුගෙන් ලද සහතිකය කෙරෙහි විශ්වාසය තබා බව වාර්තා වේ.
මෙසේ පැමිණි ඔහු අද (11) දහවල් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණි. අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු වන හෙයින් සඳරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රවින්ද්‍ර කරපුටුගේ
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
