චිලී රාජ්‍යයට ප්‍රබල භූකම්පනයක්
1 min read
චිලී රාජ්‍යයේ ඇන්ටොෆගස්ටා කලාපයට භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන්ව ඇත.
යුරෝපීය-මධ්‍යධරණී භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූකම්පනය කිලෝමීටර 93ක් ගැඹුරින් සිදුව ඇති බවය.