April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගිලෙන නැවෙන් මීයෝ පනිති! ගනේගොඩත් ඉල්ලා අස්වෙයි!

1 min read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ කේටරින් සමාගමේ සභාපාති ධූරය දැරූ සරත් ගනේගොඩ සහ එහි අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක එම තනතුරු වෙතින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් ධම්මික පෙරේරාට අයත් ව්‍යාපාරික ආයතන ගණනාවක සිටින අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි.

‘‘ආණ්ඩුව අනාගෙන් ඉවරයි! දැන් ඉතින් අපට වත් නවත්තන්න බෑ!“ යනුවෙන් පවසා ඇති ධම්මික පෙරේරා තම ආයතන වල ප්‍රධානීන් දරුණු ලබන රජයේ තනතුරු වහාම අත්හැරිය යුතු බව පවසා තිබේ. සරත් ගනේගොඩ ඉල්ලා අස් වූයේ ඒ අනුව ය.

ඉදිරියේදී වරාය නගරය සභාපති ධූරයෙන් හර්ෂ අමරසේකර ද ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. NSB බැංකුවේ සභාපති ධූරය ද ඉදිරියේ දී හිස්වීමට නියමිතව තිබේ. ආණ්ඩුව සමඟ සිටීමෙන් තම ව්‍යාපාරික අනාගතය අඳුරට වැටෙනු ඇතැයි ඇති වී ඇති බිය මේ සඳහා බලපා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x