September 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

1 min read

මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x