May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උද්ධමනය ⁣ඉහළට

1 min read

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මාර්#තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්#තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්#ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර 2026 මාර්#තු මාසයේදී එය වාර්#තා වූයේ සියයට 0.7ක් ලෙසිනි.

එමෙන්ම, 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්#ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත.

2026 මාර්#තු මාසයේදී එය සියයට 2.9ක් ලෙස වාර්#තා විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x