June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආපදාවෙන් ව්‍යාපාර 13698ක් විනාශයි!

1 min read

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මෙරට ව්‍යාපාර 13698කට බලපෑම් සිදුවී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත තොරතුරු ලැබී ඇති බවත් එම ව්‍යාපාර 13698න් ආපදාවට පත් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන 5639ක් වන අතර සුළු පරිමාණ ව්‍යපාර ගණන 4636කි.
ඉන් මධ්‍ය පරිමාණ ව්‍යපාර 2986ක් වන අතර මහා පරිමාණ ව්‍යපාර 437ක් බවට වාර්තා වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x