June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි රත්නපුර සහ යටියන්තොට සභා අයවැය පරාදයි!

1 min read

මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබෙනවා.

අද (12) පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 12 ක් හිමිවූ අතර, ඊට විපක්ෂව ඡන්ද 13 ක් හිමිවුණා.

ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 03 කින් පරාජයට පත්ව තිබෙනවා.

මේ අතර, ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද පරාජයට පත්වුණා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x