මම ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව යට ගහන්න හදන්නේ! ඒත් මට, ජවිපෙ ගොන්නු මඩ ගහනවා…!
1 min read
ආණ්ඩුව සිදුකළ ගල් අඟුරු මගඩිය යට ගැසීම සඳහා තමන් කටයුතු කරමින් සිටියදී ජවිපෙ මඩ බලකාය ඊට බාධා කරමින් ඇතැයි ප්‍රවීණ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
“ජෙපි මඩ බලකායෙ ඉන්නෙ අමු ගොන්නු. මම මේ ගල් අඟුරු මගඩිය අමතක කරවන්න “ජනතා අයිතියට පත් කරන ලද” පිටකොටුවෙ බස් “ස්ටෑන්ඩ්” එකේ චූටි චූටි වැරදි හොය හොය ලියනවා. උන් ඒත් මට මඩ ගහනවා. උන්ට තේරෙන්නෙ නැහැ කෝකද ලොකු කියලා!”
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
