June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IOC සුපර් ඩීසල් ලීටරයක මිලත් රු.600ක් වෙයි..

1 min read

ලංකා IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ, අද (8) සිට බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 600ක් බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
vin55
vin55
1 month ago

Vin55’s got a decent selection of games, and the platform is smooth. I wouldn’t call it life changing, but definitely worth a look if you’re browsing. Check it out: vin55

1
0
Would love your thoughts, please comment.x
()
x