ICC සභාපතිවරු රැස්වෙයි! ලංකාවටයි බංග්ලාදේශයටයි ඇතුළුවෙන්න අවසර දීලා නෑ!
1 min read
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරුන්ගේ රැස්වීම ඊයේ සහ පෙරේදා (30-31) යන දෙදින තුළ ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වී තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ සහ බංග්ලාදේශයේ ක්‍රිකට් ආයතනවල සභාපතිවරුන්ට ඒ සදහා ඇතුළුවීමට අවසර ලබා නොදීමය.
මෙම රටවල් දෙකෙහිම අතුරු පාලන කමිටු ක්‍රියාත්මක වීම ඊට හේතු වී ඇති බව සදහන්ය.
