පෙරේදා (ජූලි 04) සන්ද්‍යාවේ ජනාධිපති අනුර කුමාර විසින් තෝරාගත් "යූ ටියුබර්ස්" මත ඵලකරන්නන් පිරිසක් සජීවීව හා මාර්ගගත ක්‍රමයට සාකච්ඡාවකට කැඳවා...
ප්‍රධාන පුවත්
පසුගිය 04 වැනිදා සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි නිවසේ දී ඔහු සහ ජනාධිපති අනුර කුමාරගේ උපදේශකයකු හා...
ජූලි 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ (JSASL) මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා එම සංගමයේ සභාපති...
දැනට දින කිහිපයකට පෙර හැන්දෑවක දී, ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ ජනාධිපති අනුර කුමාර අතර රහසිගත හමුවක් සිදුව...
පසුගිය ජූලි මස 4 වැනිදා පස්වරුවේ, කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් තානාපති කාර්යාල පරිශ්‍රය තුළ පැවති එරට ජාතික දිනය...
ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර මෙන්ම තවත් ව්‍යාපාරික ජාලයක් හරහා තම මුදල් විශාල ලෙස ආයෝජනය කිරීම මගින් මෙරට ප්‍රධාන පෙලේ...
වර්තමාන අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව, වසර 2 ක විශ්‍රාම වයස දිගුකරගැනීමේ මෙහෙයුම මගින් එම තණතුරේ තබාගැනීමට නොහැකි වුවහොත්, එම...
මීට සති 2 කට පෙර "ලබන සතියේ කරන්නාගොඩ අත්අඩංගුවට" යන හිසින් Underground News අණාවරණය කරන ලද පරිදි, හිටපු නාවික හමුදාපති...
මේ වනවිට එල්ල වී ඇති හරක්කටා ගේ බිරිඳගෙන් මුදල් ගත්තාය යන චෝදනාව හේතුකොටගෙන විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්...
හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු නීති විරෝධී ලෙස නවීන සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා විකිණීමේ ජාවාරමක් පිළිබඳව "දිනමිණ" පුවත්පත ඇතුළු රජයට හිතවත් මාධ්‍ය...
