September 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේපළ බද්ද ගැන දැනුම්දීමක්

1 min read

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවයට අනුව 2025 වසරේදී පැනවීමට නියමිතව තිබූ දේපල බද්ද, රජය ඉදිරිපත් කරන තෙවන අයවැය ලේඛනයට ද ඇතුළත් නොකර පස්සට දැමීමට කටයුතු කළ බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළේය. .

‘අපේ ආණ්ඩුව – වසර දෙකයි රටට සුබයි’ තේමාව යටතේ අද (27) ගම්පහ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට අනුව, දේපලවලට අතිරේක බද්දක් පැනවීමට කටයුතු කර තිබූ බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x