අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හක්ක පනිනතුරු පහරදුන් බවට චෝදනා එල්ල වී සිටියදී, මියගොස් ඇතැයි ප්‍රකාශ වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස්...
දේශපාලන
හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ වෙළඳ නෞකා ප්‍රහාරත් සමඟ දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාමය අවසන් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
කවර පාර්ශවයකින් මතු වුව ද, සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. මීගමුව බන්ධනාගාරයේ...
කරච්චි වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් පැය 12කට පසුව සොයා ගැනීමට පාකිස්තාන මුදවා ගැනීමේ කණ්ඩායම් සමත්ව...
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකු දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද...
විමල් වීරවංශගේ "නැත්ත වෙනුවට ඇත්ත" පොත ප්‍රකාශනය කිරීම වලක්වමින් වානිජ මහාධ්කරණය දී තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා...
ජූනි මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,450 දක්වා පහත වැටී ඇත. . පසුගිය අප්‍රේල් මාසයේදී මෙන්ම...
කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් ChatGPT මෙවලමෙහි සහය ඇතිව සකස් කරන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන්, ප්‍රකට ජපන් කාටූන් (Anime) වෙබ් අඩවියක...
