එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි. එක්සත්...
දේශපාලන
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව රැදවුම් නියෝග මත සිටින රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අද...
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී...
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්රතිකාර අවසන් කර පිටව යා හැකි...
මධ්යම පළාතේ පමණක් නොව, දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණෙන දහස් සංඛ්යාත අසරණ රෝගීන්ගේ ජීවිත සුවපත් කරන ප්රධානතම මධ්යස්ථානයක් වන්නේ මහනුවර ජාතික...
උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය විසින් පක්ෂයේ ක්රියාකාරීන් සඳහා ගමන් බිමන් යාමට ලක්ෂ 250ක් වන ඩබල් කැබ් රථ...
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක්...
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස...
"සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති...
