සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් අධිකරණයට රැගෙන විත් තිබේ.
දේශපාලන
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. පූජ්ය නීතියගම...
මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2027 වසර වනවිට සියයට 4.2ක් දක්වා මන්දගාමී වන බවට පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකුව ඊයේ (6...
එල්නිනෝ බලපෑම මත දිගුකාලීන උෂ්ණත්වය සහ පසෙහි තෙතමනය අඩුවීම නිසා සති කිහිපයක් ඇතුළතම පහතරට තේ අස්වැන්න පහළ යා හැකි බවත්,...
එළඹෙන 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය...
මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC, සයිනොපෙක්, ෂෙල් යනාදී පෞද්ගලික සමාගම්වල ඔවුන් කැමති මිලකට ඉන්ධන අලෙවි කිරීමට බාධාවක් නොමැති බවත්...
අධිකරණ තුනකින් වරෙන්තු ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා...
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්රවුන්ස්හිල් ප්රදේශයේ ඉඩම ක්රියා විරහිත කරමින් මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක්...
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල්...
