බද්දේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන්...
දේශපාලන
2030 වසර වන විට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 25 ක් වැඩිහිටියන් බවට පත්වීමත් එම ප්‍රජාව වෙනුවෙන් වෙනම පොලිස් ඒකකයක් තිබීමත්...
අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ....
පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී පීලි පැන තිබේ. දුම්රිය මාර්ගයට...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් 4,360 බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන්...
ආණ්ඩුවේ නිලධාරීන් සහ ප්‍රකාශකයන් දක්වන අදහස් අතුරින් ඇතැම් කොටස් පමණක් තෝරා ගනිමින් ඇතැම් මාධ්‍ය නාලිකා රජය විවේචනය කිරීමට උත්සාහ කරන...
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා සඳහා ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට...
තම අයිතිවාසිකම් ලබා දෙන ලෙස, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස සහ තම ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලමින් වතුකරයේ ළමුන් පිරිසක්...
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යෙමනයේ හූති සටන්කාමීන් පවසයි....
