නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් එම කාර්යාලයේ සේවය කරන...
දේශපාලන
සෞදි අරාබියේ අගනුවර පිහිටි රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණුතම මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව,...
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට...
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී...
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට...
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල...
අමෙරිකාවේ පෙන්සිල්වේනියා හි 'ඊරි' නගරයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට...
දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් අතරින් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන ඇතැයි...
රියාද් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇති බව වාර්තා වේ. සෞදි...
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ...
