October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෝර්ට්සිටිය හදලත් ඉවරයි… ලංකාවේ තවත් කළු ගල් ඉතිරිවෙලා… මාලදිවයිටනට යවන්න සූදානම්…!

1 min read

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

වරාය භූමියෙහි ගොඩගැසී තිබූ කළුගල් ඉවත් කර එම ප්‍රදේශය නිදහස් කර ගැනීමේ මූලික අරමුණින් මෙම අපනයන අවසරය ලබා දී තිබූ බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x