October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවක් ගැන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නියෝගයක්

1 min read

සිරදඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සිරදඩුවම් නියම වි සිටින සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x