October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිංහල බෞද්ධ සමාජය තුළ ප්‍රබල ආගමික හා සංස්කෘතික කම්පනයක් ඇතිවී තිබෙන බව ජාතික සංඝ සම්මේලනය කියයි

1 min read

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම පදනම් කරගෙන මේ වනවිට සිංහල බෞද්ධ සමාජය තුළ ප්‍රබල ආගමික හා සංස්කෘතික කම්පනයක් ඇතිව තිබෙන බව ජාතික සංඝ සම්මේලනය පවසයි.

එම සම්මේලනය මේ බව ප්‍රකාශ කළේ, වහබ්වාදී, බෝනගේන්වාදී, මාක්සි ලෙනින්වාදී කුමන්ත්‍රණය පරාජය කරමු යන මැයෙන් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x