2025 වර්ෂයට අදාළව වත්කම් ප්‍රකාශ ලබාදීමට දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදායින්අවසන්ව ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු එම ප්‍රකාශ ලබා...
දේශපාලන
ඊශ්‍රායලය තුළ රැඳී සිටි පලස්තීන සරණාගතයන් 500කට වැඩි පිරිසක් ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ඊශ්‍රාලයේ Eliat ඊසි Ramon ජාත්‍යන්තර...
නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි රහස් පොලීසිය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවේය. මීට පෙර...
ජනතා විමුක්ති පෙරමුණේ විදුලිය බල සේවක වෘත්තීය සමිතියේ ප්‍රධානියාව සිටි රන්ජන් ජයලාල් (වත්මන් කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති) සමග විදුලිබල...
ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික බැංකු කිහිපයක් එවැන්ජලිකල් නිකායට හෙවත් බෝන් -අගේන් නිකායට අයත් දේව ගැතිවරුන් දෙදෙනකු විසින්...
ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගණනාවකගේ වත්කම් හෙළිදරව් වීමත් සමග ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ජ.වි.පෙ. පූර්ණ කාලීන සාමාජිකයෝ හා සමීප...
2024 සැප්තැම්බර් 15 දා නිකුත් වූ Sunday Times පුවත්පතේ වෙබ් අඩවියේ ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම්...
DR RASHEL (රූපලාවන්‍ය ද්‍රව්‍ය) වෙළඳ ලකුණ සහිත නිෂ්පාදන නීත්‍යානුකූල අයිතියක් නොමැතිව විකිණීම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ...
අමාත්‍යවරයකු වීමෙන් පසුව 2025.06.30 දාතමින්, විජිත හේරත් මහතා ලබාදෙන ලද වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව, ඔහුගේ විවාහක බිරිඳ අතුරුදහන්ව තිබේ. එහි...
මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර LTTE සංවිධානයේ දැවැන්ත විරෝධතා වෙතින් සමන්විතව තිබේ. එම විරෝධතා හරහා ශ්‍රී ලංකා හමුදාව සහ යුද්ධයට...
