අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට මෙවරත් ජනපති නෑ
1 min read
මෙවරත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්නොවන බව වාර්තා වෙනවා.
පසුගිය වසරේත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ඔහු එක්වුණේ නැහැ.
පසුගිය රජයන්වල රාජ්‍ය නායකයින් සජීවීව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනතාව සමග එකම වේලාවක නැකතට එක්වුණා.
කෙසේනමුත් අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් අවුරුදු සැමරීමක් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
