June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන දූත පිරිස පැමිණි යානයේ ඡායාරූප

1 min read

පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කළ මුල්ම දිනයේ දීම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ මිනාබ් නගරයේ පාසලක දැරියන් ඇතුළු 168 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

අද පාකිස්ථානයේ පැවැත්වෙන සාම සාකච්ඡා වලට ඉරාන නියෝජිතයන් පැමිණි ගුවන් යානය ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන් මිනාබ් 168 ලෙස නම් කර තිබුණි.

ඔවුන් වෙනුවෙන් යානයේ ආසන මත ඔවුන් සියල්ලන්ගේ පින්තූර තබා මල් තබා සහ ලේ වැකුණු පාසල් බෑග් තබා තිබෙන ඡායාරූප සහ වීඩියෝ මේ වන විට ලෝකයේම අවධානය දිනා ගත් සංවේදී දර්ශනයක් බවට පත්ව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x