චීනය විසින් ඉරානය වෙත නව ගුවන් ආරක්ෂක පද්ධති! අමෙරිකානු බුද්ධි තොරතුරු මත CNN වාර්තා කරයි!
1 min read
චීනය විසින් ඉරානය වෙත නව ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.
මෙම තොරතුරු වලට අනුව, ඉදිරි සති කිහිපය තුළ උරහිස මත තබා ක්‍රියාත්මක කළ හැකි ‘MANPADS’ වර්ගයේ මිසයිල පද්ධති මෙලෙස ඉරානයට ලැබීමට නියමිතය. මෙම අවි ගනුදෙනුවේ සැබෑ මූලාශ්‍රය වසන් කිරීම සඳහා තෙවන පාර්ශවීය රටවල් හරහා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
