පකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට...
දේශපාලන
මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී....
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ සිය ශෝකය පළ කර තිබේ. නිවේදනයක්...
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ. ගැටුමට...
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා අධිකරණය...
බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා...
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු ගැටුම, බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව ඇති වූවක් නොව, එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ...
මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක නිලධාරීන් අතර නැවත වරක් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.තම ඥාතීන් බන්ධනාගාරය තුළ සිටින්නේ...
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන...
ඩෙංගු වැළඳුණු වයස අවුරුදු පහට අඩු දරුවන් තිදෙනකු ඇතුළු දරුවන් පස් දෙනකු මේ වන විට මිය ගොස් තිබේ. මිය ගිය...
