මේ ඉන්නේ දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදය සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර වූ ගැටුම සිය මතකයේ සජීවීව ඇතැයි සිතිය නොහැකි උතුරේ...
ඡායාරූපයක කතාව
ටිල්වින් සිල්වා මාරය. විජිත හේරත්ද පට්ට මාරය. ඔවුන් මේ මල් තබන්නේ කියුබානු දේශප්‍රේමියකු වූ ජොසේ මාටිගේ ප්‍රතිමාවක් අභියසට ය. මේ...
ඈතින් පෙනෙන්නේ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙ පිහිටා ඇති දිවිදුන් රණවිරුවන් සිහිකෙරෙන ස්මාරකය ය. එයට ඉදිරිපසින් පෙනෙනුයේ ජන සංහාරක සතිය සමරණ උතුරේ කොටි...
මේ ඉන්නේ බිමල් රත්නායක ද, ලාල්කාන්ත ද ටිල්වින් සිල්වා ද තවත් බොහෝ දෙනෙක් ද කී ආණ්ඩුවට එකතු කර ගැනීමට අපේක්ෂා...
ඒ කාලයේ යාපනයේ "ජොගිං" යන්නට තියා උඩින් යන්නටවත් පුළුවන් තත්වයක් ඇති වී තිබුණේ නැත. ඒ කාලයේයැයි කීවේ, 2009 මැයි 18...
"සමහර වැඩක් කරන්නේ නැති තරුණ කොල්ලො කෙල්ලො කැරපොත්තන් බවට පත් වෙනවා. ඔවුන් විරෝධතාකරුවො, සමාජ මාධ්‍ය ක්රියාකාරිකයො RTI කැම්පේන්කාරයො වෙලා පද්ධතියට...
මේ ඉන්නේ හරිම බඩු තුනකි. මේ බඩු තුනම හිටියේ එකටය. එනම්, එකම පක්ෂයක ය. එහෙත් මේ බඩු තුන තුන් විදිහක්...
බිමල් වනාහී වර්තමානයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමති ය. මේ ඡායාරූපයේ ඉන්නේ අනං මනං නැති බිමල් ය. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී...
මේ ඉන්නේ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ ය. මේ කුරේ යනු ගවයාගේ කුරේ නොවේ. මේ කුරේ ජනාධිපති අනුර කුමාරගේ උපදේශක කුරේ ය....
මේ ඡායාරූපයේ මැරී වැටී සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්ද්‍රසේන ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුණු...
