එළැඹෙන ජූනි මස 30 වනදා ජල ගාස්තු සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය...
Lanka Underground News
ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල...
බදු සංශෝධන හරහා ආණ්ඩුව ජනතාව සහ ව්‍යාපාර තවදුරටත් දැඩි පීඩනයකට පත් කරන බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කරනවා. රජයේ මෙම...
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා යොමු කරන බව පවසා පුද්ගලයින්...
මාමඩල තෙවැදෑරුම් මිනීමැරුමේ ප්‍රධාන සැකකරුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර හිස කඳින් වෙන් කරයි…. අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී ඊයේ...
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය. ශ්‍රී...
(මම මේ විෂයයට අදාළව ලියන ලිපිවල “ජෙප්පෝ” කියලා කියන්නේ “ජවිපෙ මානසිකත්වය” සහ “ජවිපෙ භාවිතාව” ඉස්සරහට දාලා වැඩ කරන පිරිසක් හඳුන්වන්න....
මේ ඉන්නේ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ ය. මේ කුරේ යනු ගවයාගේ කුරේ නොවේ. මේ කුරේ ජනාධිපති අනුර කුමාරගේ උපදේශක කුරේ ය....
ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කළ ද QR ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලි බල සහ...
