කඩුවෙල පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන් වීරසිංහ මහතා, වහාම ක්රිරයාත්මක වන පරිදි කළුතර කොට්ඨාසයේ සාමාන්යධ රාජකාරී සඳහා මාරුකර යවා...
Lanka Underground News
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද කප්පාදු කිරීමට අවස්ථාව ලබාදෙන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් හා එම පනත් කෙටුම්පතට වහාම කථානායකවරයා විසින් අත්සන් තැබීමෙන් පසු...
කොළඹ නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ...
ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු සතු ඇතැම් වරප්රසාද කප්පාදු කර ඔවුන් අනාරක්ෂිත තත්වයට ඇද හෙළීමට ආණ්ඩුව ගෙන තිබෙන පියවර හේතු කොටගෙන...
තම පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඊබ්රහීම් ජ.වි.පෙ. සාමාජිකයකු නොවේ යැයි කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස පවසයි. පාස්කු ප්රහාරයට මුදල්...
මීට මාසයකට වැඩි කාලයක පටන් නේපාලයේ සමාජ මාධ්ය ඔස්සේ (විශේෂයෙන්ම tiktok හරහා) එරට දේශපාලඥයන්ට හා පවුලේ සාමාජිකයන්ට එරෙහිව වෛරය වපුරන උද්වේගකර ප්රචාරක...
තම කාර්යාලයට ඇතුළුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගම්පහ මහෙස්ත්රාත් අධිකරණයට නඩුකරයක් ඉදිරිපත් කරන ලද අතර, එය විභාගයට...
හෙට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂක ජෙනරාල් ලෙස දමින්ද රඹුක්වැල්ල පත් කෙරෙනවා.සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් තනතුර ඉතාම සුදුසුකම්...
ලාල් කාන්ත, හඳුන්නෙත්ති යනාදී හු එදා ගාලු මුවදොර අරගල සමයේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසළට පැමිණ එය වටලෑමට ජනතාවට ආරාධනා කළ හ....
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සැප්තැම්බර් 17 වැනි දා නියත වශයෙන්ම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලබන...
