June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැප්තැම්බර් 17 විමල් හිරගෙට!

1 min read

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සැප්තැම්බර් 17 වැනි දා නියත වශයෙන්ම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලබන බව ‘‘සුදා“ යනුවෙන් ප්‍රකට ආණ්ඩුවට හිතවත් Youtube කරුවා ප්‍රකාශ කර තිබේ.

සැප්තැම්බර් 17 පැවැත්වෙන නඩු විභාගයක දී මෙම තීරණය ගනු ලැබෙන බවත් ඒ අනුව, විමල් වීරවංශ ද අත්අඩංගුවට ගෙන සිරගත කිරීම අනිවාර්ය බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත. 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x