June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලීසියේ දඬුවම් මාරු ලෙසටම!

1 min read

කඩුවෙල පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන් වීරසිංහ මහතා, වහාම ක්රිරයාත්මක වන පරිදි කළුතර කොට්ඨාසයේ සාමාන්යධ රාජකාරී සඳහා මාරුකර යවා තිබේ. වසර 21ක සේවා කාලයකට හිමිකම් කියන ඔහු 2021-07-12 දින සිට කඩුවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ ය. ඇමති ආරක්ෂක අංශයේ ද කටයුතු කර තිබෙන ඔහු පොලිස්පති ප්රසශංසා දෙකක් සහ ප්රතශංසා තැගී මුදල් ද හිමිකරගෙන ඇත.


පසුගියදා චීනයේ පැවැති බොක්සිං තරගාවලියේ ද කළමනාකරු වශයෙන් සහභාගී වූයේ ඔහු ය. කඩුවෙල ආසනය නියෝජනය කරන ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්රීූ අසිත නිරෝෂණ දිගින් දිගටම නීතියට පිටින් විවිධ පියවර ලෙස පසුගිය කාලය තුළ බලපෑම් සිදුකර තිබේ. ඔහු ඒවා ප්ර්තික්ෂේප කිරීම හේතුකොට ගෙන මෙම ‘‘දඩුවම් මාරුව” ක්රිලයාත්මක වී ඇත. මෙබඳු දඬුවම් මාරු මේ දිනවල පොලීසියේ බහුලව දක්නට ඇත.

නුවන් රණවීර underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x