හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකුව සිටි කලීල් නමැත්තා ලබා දුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී...
Lanka Underground News
හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියමයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ...
ඉදිරි මාස කිහිපය තුළ ගෘහස්ථ ලිට්රෝ ගෑස්, ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි...
දිලීප පීරිස් දිහා බැලුවම මට පෙනෙන අනිවාර්ය ලක්ෂණ කිහිපයක් තියෙනවා. එක්කො දිලීප කුඩා කාලයේ ඉතාම දැඩි දුක් විඳලා, වේදනා විඳලා...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර...
2029 වසරේදී තමන් වුවද මේ රටේ ජනාධිපති විය හැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. තමන් ඒ සඳහා සුදුසුකම් සපිරා...
මීට මාස කිහිපයකට පෙර ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොලකරු ලෙස පොලීසිය විශ්වාස කළේ නීතිඥ කුමාරි අබේරත්න වුවත්, එම ඝාතනයේ සැබෑ...
ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල්...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ සිය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ. ඔහු...
මේ ඉන්නේ මලික් ය. මලික් කීවාට මෙයාට කියන්නේ මලික් සමරවික්‍රම කියාය. මලික් ඉන්නේ දෙතැනකය. ඔහු ඉන්නා දෙතැනෙන් එකක් වනුයේ පොලිටික්ස්...
