ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක් ලබා දීමත් සමග නිකුත් කළ නවතම වාර්තාව මගින් තවමත්...
Lanka Underground News
බාල ගල් අඟුරු, ඩීසල් විදුලිය සහ ජනතාවට සැඟවුණු වියදම… මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි, “ලෝක...
කොළඹ, මැයි 28 (ඩේලි මිරර්) - ඇපකරු ඇප ගිවිසුමේ එම අයිතිය පැහැදිලිවම අත්හැර දමා තිබේ නම්, ප්‍රධාන ණයගැතියාට එරෙහිව පළමු...
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI – Construction) සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2026 අප්‍රේල් මාසයේදී දර්ශකාංක 45.7...
මේක ලංකාවේ මෝඩ මිනිස්සු කන්න යන අලුත්ම ටොපියක්. ඇත්තටම ලංකාවේ චන්ද දායකයන්ගෙන් සාමාන්‍ය පිරිසක් දේශපාලනය ගැන ඉතාම නූගත් මිනිස්සු. ඒ...
මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය ය. මෙය ඉදිකිරීම ආරම්බ කරන ලද්දේ 2004 න් පසුවය. ඒ, ජනතා...
ලංකා විදුලිබල මණ්ඩලයේ පැවැත්ම උදෙසා විදුලි ඒකකයක් විකුණනු ලබන මිල එහි නිෂ්පාදන පිරිවැයට අනුකූලව තීරණය විය යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය...
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ස්ථාවර බවත්, මෑතකදී වාර්තා වූ දැවැන්ත මූල්‍ය වංචා හුදෙක් “හුදකලා සිදුවීම්” (Isolated incidents) පමණක් බවත් පවසමින්...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා තිබේ.
මේ වන විට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයේ පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු අභ්‍යන්තරයේ පාර්ශ්ව දෙකක්...
