ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්...
Lanka Underground News
අනුර රු. 403ට විකුණන්නේ රු. 281ට විකුණන්න පුළුවන් ඩීසල්… මහින්ද ගෝඨා කවදාවත් මෙහෙම කළේ නෑ…! – පාඨලී…
පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට තෙල් මිල නැවත වරක් ඉහළ යනු...
දික්වැල්ල ඓතිහාසික වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ වාර්ෂික වෙසක් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර පෙරේදා (31දා) සවස පැවැතියේ විශාල ජනතාවකගේ...
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නකින් එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ. ඇඹිලිපිටිය...
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක්...
ඉරාන විප්ලවීය බලකාය විසින් කුවේට් හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රබල මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව...
කඩුවෙල, මාලබේ, පොතුවරාව ප්‍රදේශයේ පිහිටි සිරි සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් පසුගිය වෙසක් පෝය දිනයේ සිල් ගත් උපාසක උපාසිකාවන් අමතා...
වෙසක් පොහොදා පැවැති භක්ති ගීත වැඩසටහනකට සහභාගි වූ ගැහැනු ළමයි දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සී.සී.ටී.වී. කැමරා දර්ශන...
බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මූලස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දැඩි ආරක්ෂාවක් සලසා තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි...
ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කරයි කොළඹ ඊයේ...
