October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට අප විරුද්ධ වන්නේ ඇයි..? – මහාචාර්ය ජයදේව උයන්ගොඩගෙන් අනාවරණයක්

1 min read

යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ප්‍රතිපත්තිමය තීරණයක සිටි ජාතික ජනබලවේගය මෙය අහෝසි කර ඊටත් වඩා භයානක පනතක් ගෙනවිත් ඇති බවත්, තමන් ඒ පිලිබඳව පෞද්ගලිකවම කණගාටුවට පත්වන බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව පහළින්..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x