October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්ස ඇතාගේ මරණයට එරෙහිව පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්..

1 min read

පරිසර සංවිධාන, සිවිල් සංවිධාන සමාජ ක්‍රියාදරයන් විසින් කාවන්තිස්ස ඇතා මිය යාමේ සිද්ධියට සමගාමීව විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

ඒ අද (20) දහවල් බත්තරමුල්ල සොබාදම් පිහස පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.

මෙම විරෝධතාව සඳහා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටි අතර විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියේ පරිසර අමාත්‍යවරයා වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් පාංශුකූලය සහ මතක වස්ත්‍ර පූජාවක්ද මෙහිදී සිදුකරනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x