දිවුලපතාන සිංහල ගොවීන්ට වෙලා තියෙන දේ.. ඊයෙත් හරක් 500ක් ආවා..
1 min read
දිවුලපතාන සිංහල ගොවීන්ගේ වගා බිම්වලට දෙමළ ජනයා විසින් ගවයන් මුදාහැරීම දිගින් දිගටම සිදුවෙමින් ඇති පසුබිමක එම ගොවීන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පවසන්නේ තමන්ගේ මෙම ප්රශ්නය විසඳා දීමට ආණ්ඩුවේ බලධාරීන් හෝ නිලධාරීන් හෝ කිසිවෙකු මැදිහත් නොවන බවයි.
පොලිස් නිලධාරියෙකුකු ඉදිරියේ ඔවුන් තමන්ට මේ වන විට සිදුවී ඇති අසාධාරණය පවසමින් දැඩි විරෝධයක් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ..
