රනිල් පැමිණේ!
1 min read
හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි මෙරට බලා පැමිණ තිබේ.
අද (09) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි ඔහු මේ වන විට සිය නිවසට පැමිණ ඇත. වෛද්‍ය උපදෙස් මත හෙතෙම සති දෙකක කාලයක් විවේකීව ගත කරනු ඇතැයි පැවසේ.
බිගුන් ප්‍රමිෂ්ක වර්ණසිංහ
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
