September 26, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

65 කල්ලියට උසස්වීම් නැත ! ජනාධිපති හා අගවිනිසුරු තීරණය කරති !

1 min read

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීමට සහභාගි වූ කිසිදු විනිසුරුවරයකුට උසස්වීම් ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගවිනිසුරු දේවගැතිවරයා අතර එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, පසුගිය දිනවල ලබාදුන් විනිසුරු උසස්වීම් සේම, ඉදිරියේදී සිදු කෙරෙනු ඇති උසස්වීම් ද ජ්‍යෙෂ්ඨත්වය හා පලපුරුද්ද මෙන්ම ප්‍රවීණතාව යන කිසිවක් සැලකිල්ලට නොගෙන තමන්ට අවනත කර ගත හැකි විනිසුරුවන්ට පමණක් උසස්වීම් පිරිනැමීමට නියමිතව තිබේ.

  • තාරක ගුණතිලක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x