ජෝර්ජියාවෙත් LGBTQ තහනම්!
1 min read
ජෝර්ජියානු පාර්ලිමේන්තුව LGBTQ අයිතිවාසිකම් තහනම් කෙරෙන පණතක් පසුගිය දා සම්මත කරගනු ලැබිණි.
ඒ අනුව, ජෝර්ජියාව තුළ LGBTQ ප්‍රවර්ධනය හා සියළු ක්‍රියා තහනම් කර තිබේ.
මීට පෙර ඉතාලිය ද, සමරිසි සම්බන්ධතා ජෝඩු විසින් (වෙනත් අයගේ දරුවන්) දරුවන් දරුකමට හදා ගැනීම තහනම් කරන ලදී.
සචිනි මාවලගේ Underground වාර්තාකරු
