November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සර්ව ආගමික සමුළුවට හාමුදුරුවරු වඩම්මපු හැටි ඩී.වී. චානක හෙළිකරයි..

1 min read

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (05) දීනයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සර්ව ආගමික සමුළුවක් සහ ඇගයීම් වැඩසටහනක් පැවැත්විණි.

මේ සඳහා මහා සංඝරත්නය වැඩමවීම අසීරු වූ බවත්, බොහෝ ස්වාමීන් වහන්සේලා එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ පළමුවෙන්ම ඒ සඳහා ශාසන ආරක්ෂක බලමණ්ඩලවලට ආරාධනා කළ බවත්, එයින් ප්‍රතික්ෂේප වූ තැන පොලිසියේ OIC මහත්වරුන්ට කතාකර ගමේ පන්සල්වලට ගොස් ස්වාමීන්වහන්සේලා එකතුකර දෙන ලෙස පවසා ඇති බවත්, එයත් අසාර්ථක වූ බවත් පසුව දිසිත්‍රික් ලේකම්ලා හරහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලියුම් යවා ස්වාමීන්වහන්සේලා වැඩම්මවීමට උත්සාහ කළ බවත් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x