October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර වහාදේවී උද්‍යානයේ ඇරඹි සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කර තිබේ.

සත්‍යග්‍රහයේ නිරතව පිරිස් චෝදනා කරනුයේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පොලිසියෙන් පහර දී ඇති බවය.

මේ වන විට පොලිසිය සහ සත්‍යග්‍රහයේ නිතතව සිටින පිරිස් අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් පසුව සුව සැරිය ගිලන් රථයක් මාර්ගයෙන් පූජ්‍ය කස්සප හිමියන් රෝහල් ගත කිරීමට සත්‍යග්‍රහයේ පිරිස් විසින් කටයුතු කරනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x