November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වටගල ජනපති අමතයි!

1 min read

ඊයේ (29) රාත්‍රී ”හිරු” රූපවාහිනී නාලිකාවේ ” සලකුණ” වැඩසටහනට එක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරන ලදී. එම වැඩසටහන නරඹා ඇති අමාත්‍ය සුනිල් වටගල මහතා වහාම ජපානයේ සිටින ජනාධිපතිවරයා දුරකථනය මගින් ඇමතීමට උත්සාහ කර තිබේ. එහිදී ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු පවසා ඇත්තේ, ජනාධිපතිවරයා නිදි බැවින් පසුවදා දුරකථන ඇමතුම ගැන දැනුම්දීමට පියවර ගන්නා බවයි.

” විමල් ” සලකුණට” ඇවිත් පක්ෂ මූලස්ථානය හදන ගමන් ප්‍රේමකුමාරයි, අනුර සහෝදරයයි ඒ බඩුවලින් ගෙවල් 2ක් හදා ගත්තා බව කීවා. ඒ ගැන කියන්නයි මම ගත්තේ” යනුවෙන් පවසා ඇති වටගල අමාත්‍යවරයා පසුදින නැවත ජනාධිපතිවරයා අමතන බව පවසමින්දුරකථනය විනස්ධි කර තිබේ.

කමල් බැද්දගේ underground වාර්තාකරු

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rehan
Rehan
1 month ago

ජෙප්පෝ විමල්ට බයයි

1
0
Would love your thoughts, please comment.x
()
x