August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි

1 min read

ගිනිගත්හේන සහ නාවලපිටිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් (03) දින නාය ගොස් ඇත.

පවත්නා තත්වය මත එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කර ඇත.

මේ අතර, එම මාර්ගයේ අඹගමුවේ පිටාර ගැලිම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x