දේශපාලන කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් 1 min read 2 months ago Lanka Underground News මාදම්පේ, පොතුවිල ප්රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 40 SHARES Share on FacebookPost on XFollow usSavePlease follow and like us: Post Views: 14,693 Facebook Twitter/X LinkedIn Post navigation Previous රත්මලානේ වෙඩි තැබීමක්Next තොරතුරු සඟවයි ! මහර බන්ධනාගාරයේ සිරකරුවන් 100 කට වඩා මරුට ! රාගම පොලිස් බල ප්රදේශයට පොලිස් ඇදිරි නීතිය !