June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ICC සභාපතිවරු රැස්වෙයි! ලංකාවටයි බංග්ලාදේශයටයි ඇතුළුවෙන්න අවසර දීලා නෑ!

1 min read

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරුන්ගේ රැස්වීම ඊයේ සහ පෙරේදා (30-31) යන දෙදින තුළ ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වී තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ සහ බංග්ලාදේශයේ ක්‍රිකට් ආයතනවල සභාපතිවරුන්ට ඒ සදහා ඇතුළුවීමට අවසර ලබා නොදීමය.

මෙම රටවල් දෙකෙහිම අතුරු පාලන කමිටු ක්‍රියාත්මක වීම ඊට හේතු වී ඇති බව සදහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x