හාමුදුරුවරු ඝාතනය කළ ජ.වි.පෙ. මේ හදන්නේ කුමකට ද? එජාපය ප්‍රශ්න කරයි.
1 min read
බුදුරජානන් වහන්සේගේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනය බවත්, ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන ලද එම සංඝ ඝාතන ගැන මෙතෙක් සමාව ගෙන නැති බවත් එක්සත් ජාතික පක්ෂය අද (31) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.


