June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහජන බැංකුවේ ඩොලරය රුපියල් 354ත් පන්නයි !

1 min read

අද (මැයි 21) උදෑසන මහජන බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විදේශ විනිමය අනුපාත නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 344.4427ක් වශයෙනුත් විකුණුම් මිල රුපියල් 354. 2491ක් වශයෙනුත් සටහන්ව තිබේ.

මෙය ඊයේ දිනයේ එම බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව රුපියල් 8.29 කින් පමණ ඉහළ යාමකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x