June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ මාසයේ ආසියාවේ වේගයෙන්ම පිරිහෙන මුදල් ඒකකය අපේ රුපියල – බ්ලූම්බර්ග්

1 min read

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ වේගයෙන්ම පිරිහෙන මුදල් ඒකකය බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රේණිගත කර තිබෙනවා.

ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බවයි.

මේ පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 342.70ක් ලෙසයි.

මේ අතර ආර්ථික විශ්ලේකයින් සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා කෙටි කාලයක් තුළ විශාල ලෙස අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට භයානක ලෙස බලපානු ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x