August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22ට එරෙහිව පෙත්සම් 3ක පිටපත් තමාට ලැබුණු බව කථානායක සභාවට දන්වයි

1 min read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් ලැබී ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.

එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්වල පිටපත්ද කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x