April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

88-89 රටේ දියුණුම මානව සම්පත මරා දැම්මා! දැන් සභාපතිකමක් දෙන්න එකෙක් නෑ!

1 min read

1971 මෙන්ම 1988-89 කාලයේ මේ රටේ දියුණුම මානව සම්පත විනාශ කළ බවත් ඉන් ගැළවුණු දියුණු මානව සම්පත රට අතහැර ගිය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මේ වන විට රටේ දියුණු මානව සම්පත් හිඟයක් ඇතැයිද ආයතනයක සභාපති ධුරයට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අපහසු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ හෝ තෝරාපත් කරන සභාපතිද ටික කලකින් පිස්සු කෙළින බවත් මේ වන විට මානව සම්පතද දියුණු කරමින් රට ඉදිරියට ගෙන යෑමට සිදුව ඇතැයිද ලාල්කාන්ත සඳහන් කරයි.

ඊයේ (05) අප්‍රේල් මහ විරු සමුළුව අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x